About - පුලස්ති වෛදික ශක්ති පිඨය

සරස්වතී දේවියගේ ආශීර්වාදයෙන්, ශ්‍රී ලාංකේය බෞද්ධ සාහිත්‍යය සහ විද්‍යාගාරමය ලඝු ග්‍රන්ථ ඩිජිටල් වශයෙන් ප්‍රවේශයට ගෙන එන online පොත්ගබඩාවකි Gurukula. ඔබට මිලදී ගත් පොත් view-only ආරක්ෂිත reader එකකින් online කියවීමට හැක.

  • Watermark + secure proxy → Download/Print disabled
  • Purchase සදහා WooCommerce • කියවීමට instant access
  • සිංහල/English content • Mobile-first design

Our Mission

සංස්කෘතික වටිනාකම් රැකගෙන, නවකාලීන තාක්ෂණය හරහා ආදර්ශමත් පාඨක සංස්කෘතියක් ගොඩනඟා ගැනීමයි අපේ අරමුණ.

Why View-only?

කතුවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, unauthorized sharing අවම කරන සරල browser-reader එකක් නිසා.

Community

දහම් පොත්, ජ්‍යෝතිෂ්‍ය හා මන්ත්‍ර ද්‍රව්‍ය එකම වෙළඳසලක – ගුරුකුලා පවුලට අයදුම් වන්න.

Journey

  1. 2023 Prototype reader + watermarking
  2. 2024 WooCommerce integration • secure PDF proxy
  3. 2025 Gurukula v1 launch • My Books • Full-page Reader

FAQ

කියවීමේදී download/print කරන්න බැරිද?

ඔව් – reader එක view-only. Watermark + headers + JS ඔස්සේ print/save block කරලා තියේ.

මිලදී ගත් පොත කොහෙද බලන්නේ?

My Account → My Books යන්න. Product page එකෙත් Open Reader බටනය තෝරා කියවිය හැක.

මට තියන device එකකින්ම කියවන්න පුළුවන්ද?

Mobile/Tablet/Desktop – modern browser එකක් තිබුනොත් OK.

Work with us

ඔබේ ග්‍රන්ථය Gurukula හරහා online කරන්නද? කතා කරමු.

Contact Us
Chat with Us