
ආචාරධර්ම ශ්‍රී විද්‍යා උපාසකයෙකුගේ ආචාර ආචාරධර්ම පද්ධතිය සහ රාජ නීතියට ඇති ගරුත්වය ශ්‍රී විද්‍යා උපාසකයෙකුගේ ජීවන පැවැත්ම සහ පිළිපැදිය යුතු වත්පිළිවෙත් පිළිබඳව චින්මයී තන්ත්රය, ලලිතා සාරාධ්‍ය, අගස්ත්‍ය සම්හිතා, සහ භාස්කරරායගේ ලලිතා සහස්‍රනාම භාෂ්‍ය වැනි ප්‍රාමාණික ග්‍රන්ථවල ඉතා පැහැදිලිව උපදෙස් ලබා දී ඇත. ශ්‍රී විද්‍යාව යනු හුදු මන්ත්‍ර බලයක් නොව, එය අධ්‍යාත්මික විනයක් මත පදනම් වූ […]

තත්කාලයෙන් රෝග සහ දෝෂ හඳුනාගන්නා අයුරු දක්ෂ ජ්‍යොතිර්වේදියෙකුට කේන්ද්‍ර සටහනක් (වේලාපත්කඩය) ලැබුණු සැණින් ඒ පිළිබඳ යම් නිගමනයකට එළඹිය හැකි වුවත්, එම නිගමනය ප්රත්යක්ෂ කරගැනීම සඳහා තත්කාලය භාවිත කරයි. බොහෝ විට ජ්‍යොතිර්වේදියෙකු වෙත රෝගියා පැමිණෙන්නේ නැත. ඒ වෙනුවට සමීප හිතවතෙකු වේලාපත්කඩය රැගෙන එයි. එලෙස පැමිණෙන අය රෝගය හෝ රෝගියා පිළිබඳ විස්තර මුලින් පවසන්නේ නැත. ඒ, ජ්‍යොතිර්වේදියාගේ […]

කාල භෛරව වන්දනාව: සෞභාග්‍යය සහ ආරක්ෂාව සලසන මහා බලගතු වත්පිළිවෙත කාල භෛරව වන්දනාව යනු ඉතා ප්‍රබල වන්දනා ක්රමයකි. මෙමගින් ස්වාමියාට සෞභාග්‍යය මෙන්ම ආරක්ෂාව ද නොඅඩුව සලසා දෙයි. භෛරව වන්දනය නිසි අවබෝධයකින් යුතුව සිදු කිරීම තුළින් ඔබේ සෑම ආරක්ෂාවක්ම සහ සැපයක්ම ළඟා කරගත හැකිය. පූජාවන් මෙන්ම විවිධ සාධනයන් (Sadhana) මගින් භෛරව දේවතාවුන් සතුටු කර අපගේ අපේක්ෂාවන් […]

දස මහා විද්‍යාවේ මහා බල පරාක්‍රමය: තාරා දේවිය හින්දු දේව පුරාණයේ සහ තන්ත්ර ශාස්ත්රයේ එන අතිශය බලගතු දස මහා විද්‍යාවන් අතර දෙවැනි විද්‍යාව වන්නේ තාරා දේවියයි. ඇය “සන්සාර සාගරයෙන් එතෙර කරවන්නිය” ලෙසින්ද හඳුන්වනු ලබයි. බල පරාක්‍රමය සහ විශ්ව නිර්මාණය තාරා දේවිය සතු බලය කෙතරම්ද යත්, ඇයගේ එකම බැල්මකින් බ්රහ්මාණ්ඩ දසදහසක් වුවද විනාශ කිරීමේ ශක්තිය පවතී. […]

මහා මාතංගී දේව මෑනියන්ගෙ ප්‍රසාදය ගැනීම සහ බුද්ධිය ඥාණය ලබා ගැනීමේ ක්‍රමයක් ඇය වාග් ශක්තිය හිමි, සංගීත, කලා, විද්‍යා, බුද්ධි ශක්තියද සහිත, ආකර්ෂණය සහ වශී සඳහා ප්‍රචලිත වේ. මාතංගි = අභ්‍යන්තර ප්‍රඥාව ප්‍රකාශ වන ශක්තිය අමාවක, දිනය හෝ පූර්ණිමා දිනයක් තෝරා ගන්න. එමෙන් ම බ්‍රහ්ම මුහූර්තය ගන්න. අපහසු අයට සන්ධ්‍යා කාලය ගත හැකි ය.අවම වශයෙන් […]

දුක්ඛිත දරිද්‍රතාවය දුරු කරන මහා ලක්ෂ්මී දේවිය මහා ලක්ෂ්මී දේවිය යනු ධනය, වාසනාව, බලය, සුඛෝපභෝගීත්වය, අලංකාරය සහ සශ්‍රීකත්වය ලබාදෙන දිව්‍ය මාතාවයි. ඇය ලෞකික සම්පත් සම්පූර්ණ කිරීමේ සහ තෘප්තිමත් කිරීමේ පොරොන්දුව දරයි. ආශීර්වාද කිරීමට සහ දානයට සූදානම්ව දෑත් ඔසවා සිටින ඇයගේ බැල්ම යමෙකුට ලැබේ නම්, ඔහු යසසින් සහ කීර්තියෙන් බබළයි. කේන්ද්‍ර සටහනක ‘ලක්ෂ්මී යෝගය’ පිහිටා ඇති […]

Lord Shiva and the Science of Oddisa Tantra While traveling by air, a profound realization regarding the science of levitation and ascension—known as Oddisa—came to mind. Lord Shiva, the primordial guru, bestowed this sacred knowledge of ‘Uddisha’ upon a select few of his disciples and followers. Among those graced with this wisdom were the Sage […]

අෂ්ට දිග්පාලකයන් යනු ලෝක පාලක දෙවිවරුන්ය. මොවුන් සියලු දෙනා දේවේන්ද්රයාගේ (ඉන්ද්‍ර දෙවියන්ගේ) අනසක් යටතේ පාලනය වේ. අෂ්ට දිග්පාලක දෙවිවරු: මෙම අෂ්ට දිග්පාලකයන්ට පිරිවර හතර බැගින් සිටින අතර, සෑම පාලකයෙකුටම පුත්‍රයන් දහසක් බැගින් සිටී. ඔවුන් සියලු දෙනා තම රජුගේ නාමයෙන්ම “ඉන්ද්‍ර” යනුවෙන් හඳුන්වනු ලබයි. සතර වරම් දෙවිවරු අෂ්ට දිග්පාලකයන්ට වගකීමෙන් යුතුව, ඉන්ද්‍ර දෙවියන් විසින් ලෝක පාලනය […]
