Thanthrika Shakthi Pitha

Shree Vidya Upasaka

ශ්‍රී විද්‍යා උපාසකයෙකුගේ ආචාරධර්ම | Shree Vidya Upasaka and Respect for the Rule of Law

ආචාරධර්ම ශ්‍රී විද්‍යා උපාසකයෙකුගේ ආචාර ආචාරධර්ම පද්ධතිය සහ රාජ නීතියට ඇති ගරුත්වය ​ශ්‍රී විද්‍යා උපාසකයෙකුගේ ජීවන පැවැත්ම සහ පිළිපැදිය යුතු වත්පිළිවෙත් පිළිබඳව චින්මයී තන්ත්‍රය, ලලිතා සාරාධ්‍ය, අගස්ත්‍ය සම්හිතා, සහ භාස්කරරායගේ ලලිතා සහස්‍රනාම භාෂ්‍ය වැනි ප්‍රාමාණික ග්‍රන්ථවල ඉතා පැහැදිලිව උපදෙස් ලබා දී ඇත. ශ්‍රී විද්‍යාව යනු හුදු මන්ත්‍ර බලයක් නොව, එය අධ්‍යාත්මික විනයක් මත පදනම් වූ […]

ශ්‍රී විද්‍යා උපාසකයෙකුගේ ආචාරධර්ම | Shree Vidya Upasaka and Respect for the Rule of Law Read More »

kaal bahirava

කාල භෛරව වන්දනාව / Kaala Bhairava Worship

කාල භෛරව වන්දනාව: සෞභාග්‍යය සහ ආරක්ෂාව සලසන මහා බලගතු වත්පිළිවෙත ​කාල භෛරව වන්දනාව යනු ඉතා ප්‍රබල වන්දනා ක්‍රමයකි. මෙමගින් ස්වාමියාට සෞභාග්‍යය මෙන්ම ආරක්ෂාව ද නොඅඩුව සලසා දෙයි. භෛරව වන්දනය නිසි අවබෝධයකින් යුතුව සිදු කිරීම තුළින් ඔබේ සෑම ආරක්ෂාවක්ම සහ සැපයක්ම ළඟා කරගත හැකිය. පූජාවන් මෙන්ම විවිධ සාධනයන් (Sadhana) මගින් භෛරව දේවතාවුන් සතුටු කර අපගේ අපේක්ෂාවන්

කාල භෛරව වන්දනාව / Kaala Bhairava Worship Read More »

Tara Devi - Pulasthi gurukulaya

තාරා දේවිය / Dasa Mahavidya: Goddess Tara

දස මහා විද්‍යාවේ මහා බල පරාක්‍රමය: තාරා දේවිය ​හින්දු දේව පුරාණයේ සහ තන්ත්‍ර ශාස්ත්‍රයේ එන අතිශය බලගතු දස මහා විද්‍යාවන් අතර දෙවැනි විද්‍යාව වන්නේ තාරා දේවියයි. ඇය “සන්සාර සාගරයෙන් එතෙර කරවන්නිය” ලෙසින්ද හඳුන්වනු ලබයි. ​බල පරාක්‍රමය සහ විශ්ව නිර්මාණය ​තාරා දේවිය සතු බලය කෙතරම්ද යත්, ඇයගේ එකම බැල්මකින් බ්‍රහ්මාණ්ඩ දසදහසක් වුවද විනාශ කිරීමේ ශක්තිය පවතී.

තාරා දේවිය / Dasa Mahavidya: Goddess Tara Read More »

Matangi Sadhana

මහා මාතංගි මෑනියන් / The Path to Invoking Maha Matangi

මහා මාතංගී දේව මෑනියන්ගෙ ප්‍රසාදය ගැනීම සහ බුද්ධිය ඥාණය ලබා ගැනීමේ ක්‍රමයක් ඇය වාග් ශක්තිය හිමි, සංගීත, කලා, විද්‍යා, බුද්ධි ශක්තියද සහිත, ආකර්ෂණය සහ වශී සඳහා ප්‍රචලිත වේ. මාතංගි = අභ්‍යන්තර ප්‍රඥාව ප්‍රකාශ වන ශක්තිය අමාවක, දිනය හෝ පූර්ණිමා දිනයක් තෝරා ගන්න. එමෙන් ම බ්‍රහ්ම මුහූර්තය ගන්න. අපහසු අයට සන්ධ්‍යා කාලය ගත හැකි ය.අවම වශයෙන්

මහා මාතංගි මෑනියන් / The Path to Invoking Maha Matangi Read More »

Uddisha-Tantra

Lord Shiva and the Science of Oddisa Tantra

Lord Shiva and the Science of Oddisa Tantra ​While traveling by air, a profound realization regarding the science of levitation and ascension—known as Oddisa—came to mind. Lord Shiva, the primordial guru, bestowed this sacred knowledge of ‘Uddisha’ upon a select few of his disciples and followers. Among those graced with this wisdom were the Sage

Lord Shiva and the Science of Oddisa Tantra Read More »

khaka-mukha-yogini

කාක මුඛ යොගිනිය / Kaka Mukhi Yogini

මහා මාතාවගේ විශ්වීය කාර්‍යන් සිදු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් යෝගිනියන් 64ක් සිටිති. ඉන් එහාට ලිඛිත මූලාශ්‍ර විශාල ප්‍රමාණයක් නැත්ත්, ලක්ෂ සංඛ්‍යාත යෝගිනියන් සිටිති. කෙසේ නමුත්, ප්‍රධාන හැට හතරට අයත් නොවන, මෙන් ම අප්‍රකට වුවත්, ග්‍රාමීයව පවතින ඇතැම් යෝගිනියන්ගේ කෝවිල් අදටත් ඉන්දියාවේ පවතී. එම කෝවිල්වලට අදාළ යෝගීයන්ගේ පූජා විධි මෙන් ම, යෝගිනී රහස් දන්නේ එම ගුරු

කාක මුඛ යොගිනිය / Kaka Mukhi Yogini Read More »

mayura-mukha-yogini

ශ්‍රී මයූරි මුඛී යෝගිනිය / Mayuri Mukhi Yogini

ශරීරගත වූ සර්ප විෂ නිසා පීඩා වූ අයෙක් අද දින, සුව වූ පසු මෑනියන්ට කෘත ගුණ දැක්වීම දුටු නිසා, ඔබටත් දිනක මෙය අවශ්‍ය වේ යැයි සිතා , රහස හෙළි කිරීමට සිතාගත්තෙමි. “මයූරි මුඛී” යනු මාතාවගේ යෝගිනියන් අතරින් විශේෂ ශක්තිමත් දේව රූපයකි. මෙම යෝගිනීන් සම්බ්න්ධයෙන් ග්‍රන්ථ කිහිපයක සඳහන් වේ. ඒ අතර රුද්‍රයාමල තන්ත්‍රය, බ්‍රහ්මයාමල තන්ත්‍රය, කුලාර්නව

ශ්‍රී මයූරි මුඛී යෝගිනිය / Mayuri Mukhi Yogini Read More »

maa-shithala-devi

ශීතලා මාතාවගේ ස්වරූපය හා මහිමය / Maa Shitala Devi

හින්දු ධර්මයේ ශීතලා මාතාව රෝගයන් සන්සුන් කරමින් සෞඛ්‍යය ලබාදෙන දේවියක් ලෙස සැලකේ. “ශීතලා” යන වචනයේ අර්ථය “සිසිල් කිරීම” යන්නයි. එනම් ශරීරයේත් මනසේත් උෂ්ණත්වය (තාපය) සන්සුන් කරන ශක්තියක් ලෙස ඇය සැලකේ. ආගමික විශ්වාසයන් අනුව, ශීතලා මාතාව ආදි ශක්තියේ දයාබර ස්වරූපයක් ලෙස සැලකේ. ලෝකයේ රෝගයන් තම පාලනය යටතේ තබාගෙන, භක්තිකයන්ට සෞඛ්‍යය හා ශාන්තිය ලබාදෙන ස්වරූපයක් ලෙස හැඳින්වෙන

ශීතලා මාතාවගේ ස්වරූපය හා මහිමය / Maa Shitala Devi Read More »

Chat with Us